මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳවියෙක් මියයයි. මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළට.
විපක්ෂයේ මන්ත්‍රීවරු හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරයි.
අදත් දිවයිනට වැසි සහ තරමක තද සුළං
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කෙරේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (පාලන) අත්අඩංගුවට.
සත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි.
මීගමුව බන්ධනාගාර ඛේදවාචකයට සජිත් ප්‍රේමදාස රජයට දොස් පවරයි. ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටී