මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳවියෙක් මියයයි. මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළට.

0
17

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් තුවාල ලබා, රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම මරණයත් සමඟ,මීගමුව බන්ධනාගාර ගැටුම හේතුවෙන් මේ වන විට මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 27 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here