දේශීය පුවත්

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන්යානා 3ක් ආපසු හරවා යවයි.

NEWSNOW | -  අද (19) අලුයම පැවති ඝන මීදුම් තත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ , ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා...

දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් ලබා ගන්නා ඔබගෙන් අයකරන බදු ගැන නොදන්නා කතාවක්.

NEWSNOW | - ජංගම දුරකථන භාවිත කරන්නෙකුට අන්තර්ජාල පහසුකම් සඳහා 20.3% බද්දක්ද සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38 % බද්දක්ද අය කරන බව විදුලි සංදේශ...

පස්වරුවේ බොහෝ ප්‍රදේශ වලට වැසි

NEWSNOW | - අද (19) දිනයේ උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව,...

ත්‍රිකුණාමලය ගැටලුව ගැන ජනපති පාර්’ලිමේන්තුවේදී කතා කරයි

NEWSNOW| - ත්‍රිකුණාමලයේ දහම් පාසල් පරිශ්‍රයකින් බුදු පිළිමයක් ඉවත් කිරීම ආශ්‍රිත සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැඳවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇති බව...

රජය වෙනස් වුණත් බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනස් වෙනස් වෙලා නෑ – ඥාණසාර හිමි.

NEWSNOW | - ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාව පිළිබඳ මතභේදය උත්සන්න වී ඇති අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ත්‍රිකුණාමලයේදී අද (18) මාධ්‍ය හමුවක් පැවැත්වීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය ජාතික ජන බලවේගයට

NEWSNOW | - මාස 06කට පසුව අද සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීමට හැකිව තිබේ.ඒ, ජාතික ජන බලවේගය විසිනි. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සීතාවක ප්‍රාදේශිය සභාවේ...

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

NEWSNOW | - ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඇය මෙලෙස අද (18)...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව

NEWSNOW | - ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම...

Latest news

මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ඉල්ලීමක්.

මාතර සිට පොතුවිල් දක්වා සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු කලාපවල ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින...

ඩෙංගු මරණ ගණන 64ක් දක්වා ඉහළට

මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවත් උග්‍ර අතට හැරෙමින් මරණ සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ...

නිඩා පදනමෙන් මයුර ප්ලේස් මුහියද්දීන් ජුම්මා දේවස්ථානයේදී විශේෂ සහජීවන වැඩසටහනක්

නිඩා පදනමේ (NIDA Foundation) ජංගම සහජීවන ව්‍යාපෘතිය යටතේ "අපගේ මාතෘ භූමියේ සාමය හා සහජීවනය ගොඩ නංවමු" යන තේමාව ඔස්සේ...