ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

0
161

NEWSNOW | – ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඇය මෙලෙස අද (18) දින ජීවිතක්ෂයට පත්ව ඇත.

මියයන විය 68 වන වියේ පසුවූ චිත්‍රා කළුබෝවිල මහත්මිය මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ නොඅමකෙන හඬක් හිමි නිවේදිකාවක් විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.