දේශීය පුවත්

අයහපත් කාලගුණය හේතුවෙන් සියලුම ජාත්‍යන්තර පාසල් තාවකාලිකව වසා දැමේ.

NEWSNOW| - රටට බලපාන පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ඇති සියලුම ජාත්‍යන්තර පාසල් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය...

ආචාර්ය බී.එම්. ෆාරුක් මහතාගේ අභාවය පිළිබඳව සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ තරුණ පෙරමුණ ශෝකය පළ කරයි.

NEWSNOW | - සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ තරුණ පෙරමුණු සංගමයේ හිටපු සභාපති, ආචාර්ය බී.එම්. ෆාරුක් මහතා අද (27) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත විය. ඔහුගේ අභාවය සමාජ...

නායයාමේ අවදානම හේතුවෙන් වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක්

නායයාමේ අවදානම හේතුවෙන් වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ. අද (27) උදෑසන 9ට මෙම නිවේදනය...

Online රියදුරු බලපත්‍ර සේවාව තාවකාලිකව නවතී.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ noline රියදුරු බලපත්‍ර සේවාව තාවකාලිකව ලබා ගත නොහැකි බවත්, තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගනිමින් සිටින බවත්ය. මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාට...

ආපදා තත්ත්වය හේතුවෙන් පසුගිය 17 වනදා සිට මේ දක්වා සිදුවූ පුද්ගල මරණ ගණන 31ක් දක්වා ඉහළට

අයපහත් කාලගුණය හේතුවෙන් නොවැම්බර් 17 වන දා සිට 27 වන දා දක්වා මරණ 31ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මෙම කාලය තුළ පුද්ගලයින්...

ඉන්දියන් සාගරයේ රිච්ටර් පරිමාණයෙන් 6.6 ක භූමිකම්පාවක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ අද (27) පෙ.ව. 10:26 ට ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවට ඔබ්බෙන් වූ ඉන්දියන් සාගරයේ රිච්ටර්...

වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට

නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව තිබේ. නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ නිවාස දෙකක් නාය යෑම හේතුවෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත් ව...

බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබේ. බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන්...

Latest news

ගුවන් යානයක තටුවක නැගී අහසේ සැරිසැරූ 97 හැවිරිදි මිත්තණිය ලෝක වාර්තාවක් අලුත් කරයි

වයස අවුරුදු 87 සිට මේ දක්වා හය වතාවක් (6) පියාසර කරන ගුවන් යානයක තටුවක් මත නැගී (Wing walking) අහසේ...

මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ඉල්ලීමක්.

මාතර සිට පොතුවිල් දක්වා සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු කලාපවල ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින...

ඩෙංගු මරණ ගණන 64ක් දක්වා ඉහළට

මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවත් උග්‍ර අතට හැරෙමින් මරණ සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ...