නායයාමේ අවදානම හේතුවෙන් වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක්

0
7

නායයාමේ අවදානම හේතුවෙන් වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

අද (27) උදෑසන 9ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව නායයෑම් රතු නිවේදන බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් සඳහා නිකුත් කර තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 7ක් සඳහා නයයෑම් අනතුරු ඇඟවීම් අවදානම් නිවේදනද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here