දේශීය පුවත්

ප්‍රතික්ෂේප කරන ලද තවත් නාමයෝජනා 35 ක් පිළිගන්න ලෙස අභියාචනාධිකරණය නියෝගයක්

NEWSNOW | - පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ප්‍රතික්ෂේප කරන ලද තවත් නාමයෝජනා 35 ක් පිළිගැනීමට අභියාචනාධිකරණය අද(10) නියෝග කළේය. ඒ අනුව, අදාළ තේරීම්...

රජයේ නිවාඩු දිනයක් ගැන අසත්‍ය තොරතුරක්

NEWSNOW | -  2025 අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට අන්තර්'ජාලය හරහා සංසරණය වන අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන්...

පොලීසියට වෙනම වැටුප් ව්‍යුහයක්

NEWSNOW - පොලීසියට අදාළව වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට මේ වනවිට කටයුතු සුදානම් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්'ලි මේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...

බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

NEWSNOW| - අද(10) දිනයේ දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් සබරගමුව,...

රජයේ සේවකයන්ට අප්‍රේල් මාසයට වැටුප් දෙකක්

NEWSNOW| - රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් 2025 අයවැය යෝජනාවලට අනුව නිකුත් කරන ලද 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 10/2025 අනුව 2025 අප්‍රේල් මාසය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

NEWSNOW| - 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන නොමග යැවීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2018 වසරේ නොවැම්බර්...

“ජන හා නිවාස සංගණනය 2024” සම්පුර්’ණ වාර්’තාව එළි දැක්වීම අගෝස්තුවේදී

NEWSNOW | - ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්'තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” මූලික වාර්'තාව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

මහනුවර මුස්ලිම් පල්ලි සම්මේලනයෙන් පලස්තීනයට රු. මිලියන 2ක මුදල් ආධාරයක්

NEWSNOW| - මහනුවර මුස්ලිම් පල්ලි සම්මේලනයෙන් පසුගියදා මෙරට පලස්තීන  තානාපතිවරයා වෙත රුපියල් මිලියන 2ක මුදලක් පරිත්‍යාග කර තිබේ. පසුගිය වසරේදී ද මහනුවර මුස්ලිම් පල්ලි හරහා...

Latest news

උතුරු සහ නැගෙනහිර පළාත්වලට තද වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි. මේ හේතුවෙන් ඉදිරි පැය 36ක...

PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ ඇමතිට භාරදෙයි.

NEWSNOW | - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ...

ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩිවීමක්

NEWSNOW | - අද(13) දිනයේ දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වේ. උතුරු,...