TOP

හිටපු අමාත්‍යවරුන්ට ලබාදී තිබූ නිවාස යළි භාරදෙන්නැයි දැනුම් දෙයි

NREWSNOW | - තම පාලන කාලය තුළ රජයේ නිල නිවාසවල පදිංචිව සිටි හිටපු අමාත්‍යවරුන් සියලු දෙනා වහාම එම නිවාස රජයට භාර දෙන ලෙස ඉල්ලීමක්...

වැඩබලන පොලිස්පතිවරයා පත් කරයි

NEWSNOW | -  වැඩබලන පොලිස්පතිවරයාව ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරේ. ඔහු පොලිස් දෙපාර්'තමේන්තුවේ වසර 36කට වැඩි සේවා...

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්’ශනය අද ඇරඹේ

NEWSNOW | - ශ්‍රී ලංකාවේ විශාලතම පොත් ප්‍රදර්'ශනය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්'ශනය අද (27) සිට ඔක්තෝබර් 6 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයාගෙන් සහතිකයක් – අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක් කඩිනමින් අරඹයි

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්'යක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්'ණ සහාය ලබා දෙන...

පාසල් වල උත්සව සඳහා දේශපාලනඥයන් ගෙන්වන්න එපා – අගමැතිනියගෙන් උපදෙස්

NEWSNOW | - පාසල් වල උත්සව සඳහා දේශපාලනඥයන් ගෙන්වා ගැනීම වහා නතර කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්'ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම දෙපාර්'තමේන්තු නිලධාරීන්...

ලෝක බැංකුවත් නව ජනපතිට සුබ පතයි

NEWSNOW | - නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කරයි. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ...

වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රම වේදය යළිත්

NEWSNOW| -  මීට පෙර පැවති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන...

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතිනවා – නිලධාරීන් ජනපති දැනුවත් කරයි

NEWSNOW | - පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කළේය. ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන...

Latest news

ඉරාකය තුළට කඩා වැටුණ අමෙරිකානු ගුවන්යානයේ සිටි සිව්දෙනෙකු මරුට

ඉරාකය තුළට කඩා වැටුණ අමෙරිකානු හමුදාවට අයත් 'Boeing KC-135 Stratotanker'යානයේ සිටි කාර්යය මණ්ඩලයෙන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව...

රුසියාවෙන් කඩිනමින් ඉන්ධන ලබා ගැනීමට සාකච්ඡා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ඉන්දියාවෙන් තෙල් ඉල්ලයි.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඇතුළු අසල්වැසි රටවලින් ඩීසල් සැපයුම සඳහා වන ඉල්ලීම් ඉන්දියාව විසින් පරීක්ෂා කරමින් සිටින බව...