ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාව ජය ගනී

0
78

NEWSNOW| – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කරයි.

ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමිනි.

ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 15යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17,295කි.

සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 06යික් ලබාගත්තේ ඡන්ද සංඛ්‍යාව 7,924ක් ලබා ගනිමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 03යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3,597කි.

පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,612කි.

ස්වාධින කණ්ඩායම මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,568ක් වේ

පොදුජන එක්සත් නිදහස් සංධානය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,350කි.

ජාතික ජනතා පක්ෂය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 521කි.

දෙවන පරපුර සහ ජනසෙත පෙරමුණට මන්ත්‍රී ධුර නැහැ.