TOP

මහ මැතිවරණය ගැන එජාප සහ පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්

NEWSNOW | - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට සහාය පළ කළ කණ්ඩායම සමඟ...

මෙරට ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව ගැන මූඩීස්හි පුරෝකතනය

NEWSNOW| -  ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ...

ජනපති අනුර ජාතිය අමතමින් කළ සම්පුර්’ණ කතාව

NEWSNOW | - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර...

මහ මැතිවරණය ගැන කොමිසම කළ නිවේදනය

NEWSNOW| -  2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින්...

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාරනොදීම ගැන පරීක්ෂණයක්

NEWSNOW| -  ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාරනොදී තැන් තැන්වල ගාල් කර ඇති අයුරු ඊයේ (24) සිට නිරීක්ෂණය විය. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව...

IMF ප්‍රධානියගෙන් නව ජනපතිට සුබ පැතුම්

NEWSNOW| -  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පතයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සුබපැතුම් එක් කරමින් ...

මුදල් අමාත්‍යාංශ ලේකම් වැඩ අරඹයි

NEWSNOW | - මුදල්, ආර්'ථික සංවර්'ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්'ධන මහතා අද (25)...

ජනපති අනුර අද ජාතිය අමතයි

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ...

Latest news

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉහළ අහසේ පිපිරීමක්.

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් පිපිරිමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අද (7) පෙරවරුවේ පිපිරිමක් සිදුව තිබේ. පිපිරීමෙන් පසු ගුවන්තොටුපොළ ඉහළ...

ඉරානයට යළිත් භූ කම්පන තත්ත්වයක්.

ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් හටගෙන තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසන්නේ අද...

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්!

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක්...