ජොන්ස්ටන් ඇපමත නිදහස් කෙරේ.

0
209

NEWSNOW| – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) ඇප මත මුදා හැරුණි.

ඒ මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී අද එම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

මේ අනුව ඔහුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කෙරුණි.

අප අධිකරණ වාර්’තාකරු පැවසුවේ ඔහුව රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදාහැරී බවයි.