TOP

ඉරානය ඇමරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු අඟවයි

NEWSNOW| -  ඉරානයට එරෙහිව සිදු කරන ප්‍රහාර වලට ඔවුන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිවිපාක හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසයි. පසුගිය සතියේ ඊශ්‍රායල...

පාස්පෝට් කන්තෝරුව ළඟ අළුත් ජාවාරමක්

NEWSNOW| - ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්'තමේ න්තුව ඉදිරිපිට ඇති වී ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක් රුපියල්...

බොහෝ ප්‍රදේශ වලට මි.මි.100 ඉක්මවමින් වැසි

NEWSNOW| - අද(03) දිනයේත් මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ,...

දේශපාලන බලයෙන් ලබා දුන් රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් 16ක් යළි කැඳවයි

NEWSNOW| -   දේශපාලන සබදතා මත විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා පත් කළ නිලධාරීන් 16 දෙනෙකු වහාම ආපසු කැඳවීමට රජය තීරණය කර ඇති බව...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

NEWSNOW| -  වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ හේතුවක් මුල් කර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන

NEWSNOW | - පැවති අධික වර්'ෂාව නිසා පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට රජයේ අවධානය යොමු වෙයි. ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW| - අද (02) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු...

පාස්පෝට් ප්‍රශ්නය විසඳන්න දෙසැම්බර් වන ලකුණු

NEWSNOW|  - දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්'තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම දෙපාර්'තමේන්තුව පවසන්නේ...

Latest news

පකිස්ථාන මැදිහත්වීම මධ්‍යයේ අමෙරිකා – ඉරාන සාකච්ඡා සඳහා නව බලාපොරොත්තුවක්.

ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ එක්සත් ජනපදය අතර සාකච්ඡාවලදී “ප්‍රධාන ඉදිරි ගමනක්” පාකිස්තාන නිලධාරීන් අපේක්ෂා කරන බව ආරංචි...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්...

වයස අවුරුදු 12ක් තරම් කුඩා දරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන නීතියක් සැල්වදෝර රජය ප්‍රකාශයට පත් කරයි.

මිනීමැරුම්, ත්‍රස්තවාදය හෝ ස්ත්‍රී දූෂණය ඇතුළු දරුණු අපරාධ සඳහා වයස අවුරුදු 12ක් තරම් කුඩා දරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්...