TOP

දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

NEWSNOW | -  දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය...

ලංකාවේ නීතිය මකුළු දැලක් වගේ. පොඩි සත්තු අහු වෙනවා. ලොකු සත්තු දැල කඩන් යනවා – ජනපති

NEWSNOW| -  තමා වෙත පැවරී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ...

ආනයනික සහල් මේ සතියේ සිට දිවයිනට

NEWSNOW | - ආනයනික සහල් මේ සතියේ සිට දිවයිනට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සහල් ආනයනය කිරීමට රජය...

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අදයි

NEWSNOW | - ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අදට (09) යෙදී තිබේ. අභිමානවත්ව සමරනු ලබන 74 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල්...

පලාගිය සිරියානු ජනපති රුසියාවේ

NEWSNOW| -  සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් රුසියාවේ මොස්කව් නගරයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඊට හේතුව සිරියානු ජනපතිට සහය දැක්වූහ ප්‍රධානතම...

ආපදා සහන වෙනුවෙන් ජපන් රජයෙන් රුපියල් මිලියන 300ක්

පසුගියදා අයහපත් කාලගුණයෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම වෙනුවෙන් ජපාන රජය දළ වශයෙන් රුපියල් මිලියන 300 ක ආධාර ලබාදී ඇත. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති...

අරාබි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශය සහ සිරියාවේ තත්ත්වය පිළිබඳ අස්තානා ක්‍රියාවලිය

NEWSNOW| -  අරාබි රටවල් ගණනාවක විදේශ අමාත්‍යවරු 2024 දෙසැම්බර් 7 වන දින දෝහා හි ෂෙරටන් හෝටලයේදී අස්ටානා ක්‍රියාවලියට සහභාගී වන රටවල ඔවුන්ගේ සගයන් හමුවී...

නාඩු සහල් තොග මිලට දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

NEWSNOW| - නාඩු සහල් තොග මිලට පාරිභෝගිකයන්ට අලෙවි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ. ඉදිරි දින දහය තුළ පවතින...

Latest news

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවන ලකුණු

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස එසවීමේ අවදානමක් තිබෙන බව වෛද්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය...

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු ක්‍රමයක් ළඟදීම.

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු හඳුන්වා දීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව පද්ධතියක් සකස් කරමින් සිටින...

ශ්‍රී ලංකාවේ නව පකිස්තාන මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි.

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් (Nayyar Naseer) මහතා ගරු කථානායක වෛද්‍ය...