TOP

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය සමුළුවේදී ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබයි

NEWSNOW | - සහශ්‍ර සෞඛ්‍ය සංවර්'ධන ඉලක්ක සපුරාගැනීමේ දී දකුණු ආසියානු කලාපයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ හෙපටයිටිස් රෝග පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම්...

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කොළඹදී එළි දකී

NEWSNOW | - රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ අද(09) කොළඹදී නිල වශයෙන් එළිදැක්වුණි. එළැඹෙන පාර්'ලිමේන්තු මැතිවරණය සඳහා මයික් ලකුණින්...

නව දේශපාලන පක්ෂයකින් රංජන් මහ මැතිවරණයට

NEWSNOW | - හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සිය නව දේශපාලන පක්ෂය...

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා ඉහළට

NEWSNOW| -  අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් පැමිණිලිවල ඉහළ යාමක් වාර්තාවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මේ වසරේ ගතවූ කාලසීමාව තුළ මූල්‍ය චංචා...

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

NEWSNOW| - 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි. තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය...

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW| -  ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත්...

නව ජනාධිපති පත්වීමෙන් පසු පළමුවරට අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වේ

NEWSNOW | - නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) රැස්වීමට නියමිත බව පාර්'ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසයි. ඒ අද පස්වරුවේ කථානායක මහින්ද...

පාසැල් ළමුන්ට ලබා දෙන දිවා ආහාරය ගැන දැනුම් දීමක්

NEWSNOW| -  රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පල වන වාර්'තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන...

Latest news

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

නවම් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අද (01) දිනය පුරා දිවයිනේ වෙහෙර විහාරස්ථාන වල දාන ශිලා භාවනා කටයුතු සිදු...

රන් සහ රිදී මිල පහළ බසී.

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.   අද (31) වනවිට රන් අවුන්සයක මිල...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්.

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මෙම ප්‍රමාදය...