TOP

වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි

NEWSNOW| -  දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...

තානාපති සේවයට ගිය දේශපාලඥයින් ගේ හිතවතුන් ලයිස්තුවට කැදවීමක්

NEWSNOW| -  පසුගිය රජය සමයේ විදේශ රටවල තිබෙන ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්'යාලවලට දේශපාලන පත්වීම් සිදුකළ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සමීප ඥාතීන්ගේ...

සියලුම විශ්‍රාමිකයන්ට මාසික අතුරු දීමනාවක් !

NEWSNOW | - සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට රුපියල් 3,000ක මාසික අතුරු දීමනාවක් ලබා දීමට ජනපති අනුර කුමාර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී...

කළු, ගිං, කැලණි ගංගා සහ අත්තනුගලු ඔය ජල මට්ටම් ඉහළට

NEWSNOW | -  පවතින අධික වැසි සමග කළු, ගිං, කැලණි යන ගංගා මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් තවමත් අවදානම් තත්ත්වයක පවතින බව වාරිමාර්'ග දෙපාර්තමේන්තුව...

රජයේ වාහන අවභාවිත ගැන තොරතුරු දෙන්නැයි පොලිසියෙන් ජනතාවට ඉල්ලීමක්

NEWSNOW | - රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දීමක්...

රාජපක්ෂවරු 2024 මහ මැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයක

NEWSNOW | - හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බැසිල් සහ චමල් රාජපක්ෂ මෙවර පාර්'ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්. දිස්ත්‍රික්ක 9කට නායයෑම් අනතුරු ඇඟවීමක්

NEWSNOW | -  දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්'ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පැවසීය. ඒ අනුව,...

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට තායිලන්තයේ සහය ඉල්ලයි

NEWSNOW| -  මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ සයිබර් අපරාධ කඳවුරුවල තවමත් රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා තායිලන්ත රජයේ සහය ලබාදෙන ලෙස අගමැති හරිනි අමරසූරිය...

Latest news

ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසයි.

NEWSNOW | -  ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ...

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

නවම් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අද (01) දිනය පුරා දිවයිනේ වෙහෙර විහාරස්ථාන වල දාන ශිලා භාවනා කටයුතු සිදු...

රන් සහ රිදී මිල පහළ බසී.

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.   අද (31) වනවිට රන් අවුන්සයක මිල...