ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කෙරේ

0
198

NEWSNOW| –  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කර ඇති බව වාර්’තා වේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවිය.

ඉන් එක් මන්ත්‍රීධුරයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රවී කරුණානායකගේ නම යෝජනා කිරීමට එම පෙරමුණේ විසින් පියවර ගෙන තිබුණි.