දිස්ත්‍රික්ක 15ක පුද්ගලයන් 77500 කට වැඩි පිරිසක් පීඩාවට
අයහපත් කාලගුණය නිසා උසස් පෙළ විභාගය කල්දමයි
අයහපත් කාලගුණය දිගටම
ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීමේ අවදානමක්,
ආපදා තත්ත්වයන් ඇති ප්‍රදේශ වල උසස් පෙළ සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට යන ලෙස උපදෙස්
තද වැසි පිළිබඳ රතු නිවේදනයක්
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
අපදා නිසා උසස් පෙළ විභාගයට අතපසු කර ගන්න එපා – විහාග කොමසාරිස් දැනුම් දෙයි