කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙයි.
ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට
තායිලන්තය සහ කාම්බෝජය අතර අද දහවල් සිට සටන් විරාමය ක්‍රියාත්මකයි.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ගනී.
මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට තවත් වසර 15ක සිර දඬුවමක්.
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සෝදිසි කරයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් යයි.
සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් නිහඬතාවය රකී.