TOP

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට ජනපති නිලධාරීන් සමඟ සාකච්ජාවක

NEWSNOW| -   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ ආගමන හා විගමන දෙපාර්'තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන්...

සංවිධානාත්මක අපරාධ පාලන කමිටුවක්

NEWSNOW | -   සංවිධානාත්මක අපරාධ පාලන කමිටුවක් ස්ථාපිත කර තිබේ. ඒ වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ඉහළ යන වෙඩි තැබීම් මුල්කර ගත් ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඬ පැවැත්වීම වෙනුවෙන් පත්...

ජනපති, හිටපු ඉන්දීය අගමැතිගේ වියෝවට ශෝකය පල කරයි

NEWSNOW | -  අභාවප්‍රාප්ත ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ වියෝව වෙනුවෙන් ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත්...

මෙරට නායකයින් අභාවප්‍රාප්ත ඉන්දීය අගමැතිට ශෝකය පල කරයි

NEWSNOW | - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) නවදිල්ලි නුවරදී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්'ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා...

BRICS සමඟ එක්වීමට ජනපති රුසියානු ජනපතිට ලියයි

NEWSNOW | - රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යවමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අන්තර් රාජ්‍ය සංවිධානය වන BRICS සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති...

විදුලි ගාස්තු සංශෝධනයට මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද සිට

NEWSNOW | - විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) සිට ආරම්භ වෙයි. අද පළමු සැසිය මධ්‍යම පළාතෙන් ආරම්භ කරන අතර...

දිවයිනපුරා සාමය පවත් ගැනීමට සන්නද්ධ හමුදා කැඳවයි

NEWSNOW| - අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ...

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

NEWSNOW| - අද(27) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ  දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ...

Latest news

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 50යි

NEWSNOW| - ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 50 වන සංවත්සරය සනිටුහන් වීම නිමිත්තෙන්...

දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරේ.

ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරුම ඊයේ...

2026 හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව සෞදි අරාබියාව සමග හජ් ගිවිසුමට අත්සන් කරයි

NEWSNOW | -  සෞදි අරාබියේ ජිද්දා නුවරදී 2026-හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමට ඊයේ දින (2025 නොවැම්බර් 09) අත්සන්...