TOP

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීන රජය ලබාදුන් සහය පිළිබඳව ජනපති අනුරගේ ස්තූතිය

NEWSNOW | - ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මෙන්ම ආර්'ථික අර්'බුදය හමුවේ චීන රජය ලබාදුන් සහය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කළේය....

වැසි සහිත කාලගුණයක්

NEWSNOW | - අද දිනයේ දිවයිනේ උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර...

ජනාධිපති අනුර කුමාර පාර්’ලිමේන්තු සංකීර්’ණයට පැමිණෙයි

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්'ලිමේන්තු සංකීර්'ණයට පැමිණියේය. මේ වන විට ඔහුගේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටියි. ඒ IMF ගණුදෙනු සහ බදු සම්බන්ධයෙන්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද දුන් නියෝගය

NEWSNOW | - පසුගියදා පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්'ශන පිළිබඳ සවිස්තර වාර්'තාවක්...

ජනපතිගේ නිහතමානී බව ගැන ජනතවගෙන් ප්‍රසාදය

NEWSNOW | - ඉන්දීය සංචාරය නිම කරමින් ඊයේ(17) රාත්‍රියේ දිවයිනට පැමිණෙන අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගුවන් යානය තුලදී ජනතාව සමඟ අදහස් හුවමාරු...

ඉන්දීය සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා...

ජනපති අනුර බුද්ධගයාව වඳී

NEWSNOW | - ජනාධිපති අනුර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය සංචාරය නිම කරමින් ඉන්දියාවේ බුද්ධගයාවේ සංචාරය කර තිබේ. මෙහිදී ජනාධිපතිවරයා මහා බෝධි විහාරස්ථානයද වැඳ පුදාා...

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක හමුදාව අඩු කිරීමෙන් රජයට බිලියන 1.2 ක ඉතිරියක්

NEWSNOW | - පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට...

Latest news

කටාර් වෙත එල්ල වූ මාරාන්තික ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු අරාබි රටවල – ඉස්ලාමීය සමුළුවක් හදිසියේ කැඳවයි.

NEWSNOW| -  කටාර් වෙත එල්ල වූ මාරාන්තික ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු අරාබි නායකයින් දෝහා හි සාකච්ඡා පැවැත්වීමට නියමිතය. හමාස් නායකයින්ට...

ශ්‍රී ලංකාව 20යි 20න් ඉදිරියට

NEWSNOW| -   ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ...

නේපාලයේ අන්තර්කාලීන රජයේ අගමැතිවරියට ජනාධිපතිවරයා සුබ පැතුම් පල කරයි.

NEWSNOW| -  නේපාලයේ අන්තර්කාලීන රජයේ අගමැති ලෙස පත් වූ සුෂිලා කාර්කි මහත්මියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ...