TOP

ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළට

මේ දක්වා සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇත. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඳහන් කළේ 2026 වසරේ මේ දක්වා රට...

හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරය වැරදීමක් බව ඉරානය අමෙරිකාවට කියයි.

හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරය තමන් අතින් සිදු වූ වැරදීමක් බව ඉරානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයන් වෙත පෞද්ගලිකව දැනුම්...

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.   තඹුත්තේගම, තලාව සහ...

2026 අන්කාරා නේටෝ සමුළුවේ ගෝලීය ආරක්ෂක අභියෝග මධ්‍යයේ ප්‍රධාන ප්‍රතිඵල

ගෝලීය දේශපාලන හා ආරක්ෂක පරිසරය වටා ඇති අවිනිශ්චිතතාවය මධ්‍යයේ, 2026 නේටෝ සමුළුව තුර්කි අගනුවර වන අන්කාරා හි ඓතිහාසික වැදගත්කමක් සහිතව පැවැත්විණි. දින දෙකක ඉහළ මට්ටමේ...

සුරේෂ් සලේගේ නඩුවේ සියලුම අතුරු පෙත්සම් කැඳවීමට අධිකරණය දින දෙයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ සිදු කර අවසන්

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර තිබේ. පොලිසිය පැවසුවේ සිදු කළ පරීක්ෂණවලදී මරණකරුන්ගෙන් 14...

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් 35,000ට ආසන්න වෙයි

දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි ලෙස ඉහළ යමින් පවතින පසුබිමක, බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති...

මහමෝදර සහ පැරණි බෝගම්බර තාවකාලික බන්ධනාගාර ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ, එම පරිශ්‍රය තුළ තවදුරටත් රැඳවියන් රඳවා තැබීම...

Latest news

පාසල් දරුවන්ගේ පරිසර සාක්ෂරතාව ඉහළ නැංවීමේ ජාතික වැඩසටහන වෙන්නප්පුවෙන් ඇරඹෙයි.

වෙන්නප්පුව: ශ්‍රී ලංකාවේ පාරිසරික පද්ධතීන් සුරක්ෂිත කිරීමේ තිරසාර අරමුණ පෙරදැරිව, ධර්මතාවන්ට අනුකූල හා ප්‍රායෝගික ක්‍රමවේද ඔස්සේ පාසල් දරුවන් අතර...

ඉන්දියාව ආටිකල් 370 අහෝසි කර වසර 7යි: පාකිස්ථානය ‘යෝම්-ඊ-ඉස්තෙහ්සාල්’ දිනය සමරයි

ඉන්දියාව විසින් ජම්මු සහ කාශ්මීරයට හිමිව තිබූ විශේෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත තත්ත්වය අහෝසි කර වසර හතක් පිරීම සලකුණු කරමින්, පාකිස්ථානය...

පකිස්ථාන රජය විසින් සමරනු ලබන වාර්ෂික යාම්-ඊ-ඉස්තෙසාල් දිනය අද ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේදී සමරුණි.

එක්සත් ජාතීන්ගේ යෝජනා උල්ලංඝනය කරමින් ජම්මු සහ කාශ්මීරයේ විශේෂ තත්ත්වය (370 වගන්තිය) ඉන්දීය රජය විසින් අත්තනෝමතික ලෙස අවලංගු කිරීම...