දේශීය පුවත්

සර්’ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පුත්තලම ලේ දන්දීමේ කඳවුර පුත්තලමේදී සාර්’ථකව අවසන්

NEWSNOW | - සමස්ත ලංකා ජමියතුල් උලමා – පුත්තලම නගර ශාඛාව සමඟ පුත්තලම මහ පල්ලිය, PUTWA පුත්තලම ව්‍යාපාරික සංගමය, නහ්දා සංවිධානය, පුත්තලම නගර සභාව,...

අද කාලගුණය

NEWSNOW| -  නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේම සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය...

නීතිවිරෝධීව රත්‍රං මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

NEWSNOW| -   නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ලද රන් භාණ්ඩ සමග සැකකරුවෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන්ගෙන්...

ඇතැම් ප්‍රදේශවලට රාත්‍රියේ තරමක් වැසි

NEWSNOW| - අද(05) දින දිවයිනේ සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි...

රෝහින්ග්‍යා සරණාගතයින් ආපසු යවන්න එපා – ජනාධිපතිවරයාට මුජිබර් රහුමාන්ගෙන් හදිසි ලිපියක්

මෙරට සිටින රෝහින්ග්‍ සරණාගතයින් යළි මියන්මාරයට යැවීමේ සුදානමක් වත්මන් රජයට ඇති බව වාර්'තා වීමත් සමඟ සමගි ජනබලවේගයේ පාර'ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඒ සම්බන්ධයෙන් ජනාධිපති...

ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීමට සූදානම්

NEWSNOW | - ගැටලුවකට මුහුණදුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්'තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත්...

ජාත්‍යන්තර “FACETS Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වෙයි

NEWSNOW| -   ජාත්‍යන්තර "FACETS Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආරම්භ විය. මෙහිදී මම ප්‍රදර්ශනයේ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණයක්

NEWSNOW| -  ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කර තිබේ.ඡ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම්දෙන්නේ 2025 ජනවාරි...

Latest news

පාකිස්තාන – ශ්‍රී ලංකා කාන්තා තුන්වන එක්දින තරගය අද

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (28)...

දැඩි ආරක්ෂාව යටතේ කාවඩි නර්තනය සහිත දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අද

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (28) පැවැත්වේ. මෙහි කාවඩි නර්තනය සහිත පෙරහැර...

ඉරානය සමග මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින බව ට්‍රම්ප් කියයි

ඉරානය සමඟ ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, පවතින යුදමය තත්ත්වය අවසන් කිරීම සඳහා සුබවාදී අවස්ථාවක් උදාවී ඇති බවත්...