දේශීය පුවත්

රමාල් සිරිවර්ධන ලංගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

NEWSNOW| -   ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති...

අපට ආගමක් අවශ්‍ය වන්නේ ඇයි ?

NEWSNOW| - ශ්‍රී ලංකාව වැනි අපේ රටේ ජන ජීවිතය වසර දහස් ගණනක සිට පැවත එන්නේ ආගමික පසුබිමක් මතය. ඒ අනුව මේ වන විට ලංකාවේ...

අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ්ගේ ඔලුවිල් නිවස අග්නිදිග විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කරයි

NEWSNOW | - අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ්ගේ ඔලුවිල් නිවස අග්නිදිග විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර තිබේ. අභාවප්‍රාප්ත අෂ්රෆ්ගේ බිරිඳ ෆේරියල් අෂ්රෆ් සහ පුත් අමාන් අෂ්රෆ් එක්ව මෙම පරිත්‍යාගය...

ප්‍රදේශ කිහිපයකට තරමක් තද වැසි

NEWSNOW| - අද(29) දිනයේ දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ...

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කරයි

NEWSNOW | - පාර්'ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබේ. ඒ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක්...

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තවත් සාකච්ඡාවක්

NEWSNOW  | -  අද(28) රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. නමුත් මේ දක්වාත් අදාළ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන්...

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා අමත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක

NEWSNOW | - ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ දිස්ත්‍රික්ක නියෝජනය කරන ජාතික ඒකාබද්ධතා ප්‍රවර්'ධන සහකාර නිලධාරීන් අතර හමුවක් ඊයේ දින (27)...

රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

NEWSNOW | - රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව රජය කියයි. ඒ අනුව දැනට පවති...

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...