දේශීය පුවත්

මුදල් අමාත්‍යාංශ ලේකම් වැඩ අරඹයි

NEWSNOW | - මුදල්, ආර්'ථික සංවර්'ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්'ධන මහතා අද (25)...

ජනපති හා මහබැංකු අධිපති අතර සාකච්ඡාවක්

NEWSNOW |    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,...

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් වෙයි

NEWSNOW | - ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කෙරේ. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය...

නව විදේශ අමාත්‍යවරයා සෞදි අරාබියේ 94 වන ජාතික නිදහස් දිනයට සහභාගී වෙයි

NEWSNOW | - සෞදි අරාබියේ 94 වන ජාතික නිදහස් දිනය පසුගිය 23 වනදා යෙදී තිබිණ. ඊට සමගාමීව මෙරට සෞදි තානාපති කාර්'යාලයේ විශේෂ උත්සවයක් ඊයේ (24)...

ජනපති අනුර අද ජාතිය අමතයි

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ...

පාර්’ලිමේන්තුව විසුරුවා හරී. මහ මැතිවරණ දිනය නිවේදනය කරයි

NEWSNOW | -  ශ්‍රී ලංකා මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වේ. ඔක්තෝබර් 04 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා නාමයෝජනා භාර ගැනේ.

හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම ගැසට් නිවේදනයකින් දැනුම් දෙයි

NEWSNOW| -  හිටපු ආණ්ඩුකාරවරුන් ගේ ඉල්ලා අස්වීම ගැසට් කෙරේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

NEWSNOW| -  අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති බව වාර්'තා වෙයි. ඒ...

Latest news

නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදට චීනයේ එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට මරණ දඬුවම.

NEWSNOW | - දූෂණ වංචා ක්‍රියාකාරකම් සහිත නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදට එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට චීනය...

කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි මගීන් 15දෙනෙකු මරුට

NEWSNOW | - කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි මගීන් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එරට රාජ්‍ය ගුවන් සේවය...

අභිමානවත් ඉතිහාසයක ශ්‍රී ලාංකේය මුස්ලිම් ලකුණ ‘ ග්‍රන්ථය එළිදැක්වීම අද පස්වරුවේ.

ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන් සියවස් ගණනාවක් තිස්සේ මේ රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අනෙකුත් ක්ෂේත්‍රවල ලබා දුන් දායකත්වයන්...