හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වෙයි

0
31

NEWSNOW| – ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 82වියේ පසුවිය.

සේනාධිරාජා මහතා යාපනයේ සිය නිවසේදී ඊයේ(28) ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිට තිබේ.