දේශීය පුවත්

ආනයනික පළමු සහල් තොගය වෙළෙඳපොළට

NEWSNOW | - ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර ඇති බව පෞද්ගලික ආනයනකරුවන් පවසයි. ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල්...

ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

NEWSNOW | - නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී බටහිර - වයඹ දෙසින් සෙමින් ගමන් කරමින්...

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළට

NEWSNOW| -  නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට සෙමින්...

ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කෙරේ

NEWSNOW| -  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කර ඇති බව වාර්'තා වේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට්...

මුදූර්, පුල්මෝට්ටේහි දිළිඳු පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීම – මුස්ලිම් ඒඩ් දායකත්වයෙන් මැලේසියානු තානාපති අතින්

NEWSNOW | - මුස්ලිම් ඒඩ් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිකරන ලද ස්ථීර නිවාස ලබාදීමේ කටයුතු දෙසැම්බර් මස 9 වැනිදා මුදුර් හබීබ් නගරයේ දී සහ...

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

NEWSNOW| -  ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයෙකු නොවන බවත් එබැවින් ඔහුව විශ්වාස කර සභාවේ සාමාජිකයන් නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය...

බදු නොගෙවූ තවත් සමාගමක් අධිකරණයට කැඳවයි

NEWSNOW | - සීමාසහිත රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂවරුන්ට දෙසැම්බර් 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා...

මෙරට දරුවන්ගේ ජීවිත අනතුරේ?

NEWSNOW | - මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්'ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්'ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරයි. එම...

Latest news

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවන ලකුණු

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස එසවීමේ අවදානමක් තිබෙන බව වෛද්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය...

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු ක්‍රමයක් ළඟදීම.

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු හඳුන්වා දීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව පද්ධතියක් සකස් කරමින් සිටින...

ශ්‍රී ලංකාවේ නව පකිස්තාන මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි.

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් (Nayyar Naseer) මහතා ගරු කථානායක වෛද්‍ය...