දේශීය පුවත්

මෙරට ආගමික නිදහස සුරැකීම වෙනුවෙන් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් සාර්’ථකව අවසන්

NEWSNOW | - ආගමික නිදහස සහ එහි නෛතික පසුබිම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වල්ලවත්ත මෙතෝදිස්ත රැස්වීම් ශාලාවේදී...

‘සඳ දෙකඩ සඳ’ ග්‍රන්ථය මෙරට ප්‍රධාන පෙළේ ආගමික නායකයින් කිහිපදෙනෙකු වෙත ප්‍රදානය කරයි

NEWSNOW | - පහන ප්‍රකාශකයින් විසින් සිංහල බසට පරිවර්'තනය කරන ලද 'සඳ දෙකඩ සඳ' ග්‍රන්ථය මෙරට ප්‍රධාන පෙළේ ආගමික නායකයින් කිහිපදෙනෙකු වෙත ප්‍රදානය කෙරුණි. ඒ...

හරීන් ඇප මත මුදා හරී

NEWSNOW| -  මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව ඇප මත නිදහස් කර ඇත. ඒ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය...

“මේක ශ්‍රී ලංකා රජයක්” – අමාත්‍ය බිමල් මුස්ලිම් අමත්‍යවරයෙක් නොමැති වීම ගැන කියූ දේ

NEWSNOW | - අලුතින් පත් කරන ලද කැබිනට් මණ්ඩලයට මුස්ලිම් ඇමතිවරයෙක් ඇතුළත් කර ගැනීමේ අඩුවක් පිළිබඳව එල්ල වන විවේචන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රතික්ෂේප කරයි. ඔහු...

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ අරඹයි

NEWSNOW | - වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කරයි. නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධූරයෙන් පිදුම් ලැබු වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා...

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්’ධන මහතා යළි වැඩ භාර ගනී

NEWSNOW | - මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්'ථික සංවර්'ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්'ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ...

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පොලිසියට

NEWSNOW | - හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පොලිසියට පැමිණ තිබේ. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහාය. ඒ පසුගිය මහ මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක්...

සමගි ජනබල වේගයේ ජාතික ලයිස්තුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර පාර්’ලිමේන්තුවට

NEWSNOW | - සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන්...

Latest news

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් කතානායකවරයාට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්.

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ඒ, කථානායක වෛද්‍ය ජගත්...

68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළේදී ජනාධිපති ට්‍රම්ප් පාලනයට චෝදනා

68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවරත් අතිඋත්කර්ෂවත්ව පැවැත්වුණි. ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ක්‍රිප්ටෝ ඩොට් කොම් රඟහලේදී 'Crypto.com' ය. ගායන...

කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර සාර්ථකව අවසන්

අගනගරයේ මහා සංස්කෘතික මංගල්‍ය ලෙසින් සැලකෙන කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ(01) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණි. කතරගම...