දේශීය පුවත්

ළමා මරණ වලට පශ්චාත් මරණ පරීක්ෂණය අනිවාර්ය කිරීම තාවකාලිකව අත්හිටුවයි!

NEWSNOW| - වයස අවුරුදු පහට අඩු ළමා මරණ වල දී පශ්චාත් මරණ පරීක්ෂණ නොපැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර...

එකම වසර තුළ දී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ට ප්‍රථිපල ලබාගත් දක්‍ෂ දැරියක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය උඩු යටිකුරු කරමින් එක් දැරියක් එකම වසර තුළ දී සාමාන්‍ය පෙළ විභාගයට සහ උසස් පෙළ විභාගයට යන...

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ELEVATE චිත්‍රපට ප්‍රදර්ශනය

NEWSNOW | -  නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ELEVATE චිත්‍රපට ප්‍රදර්ශනය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ වැදගත් සංවාදකට මග පෑදුවේය. පසුගියදා මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතා මධ්‍යස්ථානය, විශ්ව විද්‍යාල...

බෞද්ධ ජනතවට පහසුකම් ලබාදුන් මුස්ලිම් පල්ලිවල වැසිකිලි මහනුවර තරුණ ප්‍රජාව එක්ව පිරිසිදු කරයි

NEWSNOW | -  මහනුවර නගරයට පැමිණි බෞද්ධ ජනතාව වෙනුවෙන් වැසිකිලි පහසුකම් ලබාදීමට මහනුවර නගරාසන්නයේ පිහිටි සියළු මුස්ලිම් පල්ලි විවෘත කර දුන් එම පල්ලි වල...

හිටපු ජනාධිපති රනිල් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්’ශන කොමිෂන සභාවට ප්‍රකාශයක් ලබා දෙයි

NEWSNOW | - ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්'ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය 3කට පමණ පසුව...

අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණ සඳහා මරණ පරීක්ෂණ අනිවාර්’ය කරමින් නියෝගයක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වෙනත් කිසිම තැනක දක්නට නොලැබෙන අද්විතීය පිළිවෙතක්. අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණ සඳහා අනිවාර්'ය මරණ පරීක්ෂණ...

ලියාපදිංචි නොකළ වාහන භාවිතා කළ හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට එරෙහිව නීතිමය පියවර

NEWSNOW | -  ලියාපදිංචි නොකළ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට එරෙහිව ඉක්මනින් නීතිමය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර...

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) දිවයිනට පැමිණීමට නියමිතය. ඒ යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන්...

Latest news

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවන ලකුණු

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස එසවීමේ අවදානමක් තිබෙන බව වෛද්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය...

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු ක්‍රමයක් ළඟදීම.

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු හඳුන්වා දීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව පද්ධතියක් සකස් කරමින් සිටින...

ශ්‍රී ලංකාවේ නව පකිස්තාන මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි.

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් (Nayyar Naseer) මහතා ගරු කථානායක වෛද්‍ය...