දේශීය පුවත්

අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම මුල් කරගනිමින්, අධිකරණ අමාත්‍ය...

ඩෙංගු සොයා වාද්දුවේ දී ඩ්‍රෝන මෙහෙයුමක්

කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු කීටයන් බෝවන ස්ථාන බහුලව හඳුනාගෙන ඇති පින්වත්ත, වාද්දුව සහ මොල්ලිගොඩ යන මහජන සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද (10) විශේෂ ඩෙංගු...

තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට

තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් ඉදිකළ "තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද...

11 වන ජාතික අනතුරු වැළැක්වීමේ සතිය අද (10) අවසන් විය.

පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ළමුන් සම්බන්ධ වන අනතුරු වැළැක්වීමේ හදිසි අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කරමින් 11 වන ජාතික අනතුරු වැළැක්වීමේ සතිය...

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා රාජ්‍ය සමාගමට නවක සේවක සේවිකාවත් 92ක් සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා රාජ්‍ය සමාගමේ සේවාවන් තවදුරටත් ගුණාත්මක ලෙස පුළුල් කිරීම සදහා ක්ෂේත්‍ර 09 ක් සදහා අවශ්‍ය සේවක සේවිකාවත් 92 කු...

සුරේෂ් සලේගේ නඩුවේ සියලුම අතුරු පෙත්සම් කැඳවීමට අධිකරණය දින දෙයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ...

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්ම රාජ්‍ය මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 වර්ෂය සඳහා වන උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික කළුතර බෝධිය අභියසදී ඊයෙ...

වී මිලදී ගැනීම් එළැඹෙන සඳුදා සිට ඇරඹෙයි

එළැඹෙන සඳුදා (13) දින සිට වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි....

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...