දේශීය පුවත්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්’ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

NEWSNOW| -  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්'ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබේ. ඒ අද (10) දින...

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී වන අලියෙකු දුම්රියේ ගැටී මිය යයි

NEWSNOW | -  පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වන අලියෙකු ගැටී තිබේ. මෙලෙස වන අලියා ගැටී ඇත්තේ වනාතවිල්ලුව අරුවක්කාඩු අංගණයේ සිට පාලවිය INSEE සිමෙන්ති කම්හල...

රෝහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් සාධාරණය ඉල්ලා විරෝධතාවයක්

NEWSNOW| -  මුලතිව් ගුවන් හමුදා කඳවුරේ දැනට රදවා සිටින කුඩා ළමුන් ඇතුළු මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින් වහාම ආරක්ෂිත ස්ථානයකට ඉවත් කර නැවත මියන්මාරයට පිටුවහල් නොකරන...

කාලගුණය වෙනස් වන ලකුණු

NEWSNOW| -  අද (10) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව...

ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

NEWSNOW| -  ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක ලිහිල් සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර...

පකිස්ථාන මහ කොමසාරිස්වරයා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

NEWSNOW | -  ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් (විශ්‍රාමික) පසුගිය 06 වනදා කොළඹ පිහිටි ඔහුගේ කාර්'යාලයේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය...

ගතවූ මාස 17ක් තුළ ගුවන් ගමන් ප්‍රමාදයෙන් ඩොලර් 7 ලක්ෂයකට අධික පාඩුවක්

NEWSNOW | - ගතවූ මාස 17ක කාලය තුලදි ශ්‍රිලන්කන් ගුවන් සමාගම ගුවන් ගමන්වාර 548ක් පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බව ජාතික...

පාර්’ලිමේන්තු සේවිකාවන්ටත් ලිංගික හිංසන – වහාම විමර්’ශනයක්

NEWSNOW | - මැතිසබයේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්'තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්'ශනයක් පැවැත්වීමට පාර්'ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ...

Latest news

රමිත රඹුක්වැල්ල කෝපයෙන් මාධ්‍යයට මැදගිල්ල පෙන්වයි

NEWSNOW | -  අධිචෝදනා භාර දීමෙන් පසු, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අද(11) කොළඹ මහාධිකරණයෙන් පිටතදී මාධ්‍යවේදීන්...

රටේ විශාලතම වහල මත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය එළි දකී

NEWSNOW| -  ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශය සඳහා සන්ධිස්ථානයක් ලෙස, මැක්ටයිල්ස් සමඟ සහයෝගයෙන්, රටේ විශාලතම වහල මත සූර්ය බලශක්ති...

රේගුවේ රඳවා ගෙන තිබූ BYD වාහන තොගයක් ඇපකර මත මුදාහැරීමට නියෝග

NEWSNOW | - ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර...