දේශීය පුවත් විදුලිබල සේවාවන් සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්. By Lakmini Nadeesha - September 22, 2025 0 4 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – විදුලිබල සේවාවන් සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් අද (21) නිකුත් කර තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි. ඒ 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත අනුවයි. අදාල එම ගැසට් නිවේදනය පහතින්,