දේශීය පුවත්

ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙයි

NEWSNOW | -  ඊයේ රාත්‍රියේ පවතී තද සුලන් සහ වර්'ෂාව සමඟ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව වාර්'තා වෙයි. ගස් කඩාවැටීම් නිසා...

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්’ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වෙයි

NEWSNOW | -  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්'ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වී තිබේ. කලක් පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව...

ප්‍රදේශ රැසකට තද සුළං සමඟ තද වැසි

NEWSNOW | -  දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට තද වැසි වැසි ඇතිවිය හැකි බව...

නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලෙසට රජයට බල කරමින් කොළඹදී විරෝධතාවක්

NEWSNOW| - දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ අගුලුගල්ලේ ශ්‍රී ජිණානන්ද හිමිගේ ප්‍රධානත්වයෙන් අද (29) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණි. ඒ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ උපායමාර්ගික මධ්‍යස්ථානයක් වන...

සබරගමුව සරසවියේ නවක වදය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

NEWSNOW| -  සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් දයානන්ද සිසුවා නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා...

26 වැනි Expo Culinaire ජාත්‍යන්තර සූපවේදී තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

NEWSNOW | -  26 වැනි "එක්ස්පෝ කලිනරි" (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව් නියෝජනය කරමින් සහභාගී වූ , සූපවේදිනියන් තිදෙනෙකු රන් පදක්කම්...

නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකු පිටුවහල් කෙරේ

NEWSNOW | -  වීසා නොමැතිව, නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර තිබේ. ඔවුන් අද (29) අලුයම...

තැපැල් දෙපාර්’තමේන්තු නිලධාරීහු විරෝධතාවකට එක් වෙති

NEWSNOW | -  දිවයින පුරා ක්‍රියාත්මක තැපැල් දෙපාර්'තමේන්තුවේ සංකේත වැඩවර්'ජනයට සමගාමීව තැපැල් දෙපාර්'තමේන්තුවේ තැපැල් සේවා නිලධාරිගේ පුරප්පාඩු පිරවීමට විවෘත බඳවා ගැනීම් කටයුතු නොකිරීම ඇතුළු...

Latest news

ශ්‍රී ලංකාවේ සහ සවුදි අරාබියේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරුන් ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සවුදි අරාබි රාජ්‍යයේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, අතිගරු Abdulrahman bin Ayyaf...

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන සිද්ධියේ 12 දෙනෙකුට මරණ දඬුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකුට ගම්පහ...

හෙට පැවැත්වෙන බංග්ලාදේශයේ මහ මැතිවරණය වෙනුවෙන් ආරක්ෂාව තර කරයි.

බංග්ලාදේශයේ මහ මැතිවරණය හෙට (12) පැවැත්වීමට නියමිතව ඇති බැවින්, ඩකා අගනුවර කම්කරුවන් දහස් ගණනක් දුම්රිය ස්ථාන සහ බස් නැවතුම්...