දේශීය පුවත්

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීමකදී සහල් පැකට් 5,000ක් අත්අඩංගුවට

තොග නොමැති බව ව්‍යාජ ලෙස පවසමින් වෙළඳපොලේ කෘතිම හිඟයක් ඇති කිරීමට උත්සාහ කළ වෙළඳුන්ගෙන් කිලෝග්‍රෑම් 5 ක සහල් පැකට් 5,000 කට වැඩි ප්‍රමාණයක්  විසින්...

මෙරට අධිකරණ කටයුතු සඳහා වැදගත් වන පර්යේෂණ නිබන්ධනයක් සමඟින් තම ආචාර්ය උපාධිය සාර්ථකව නිම කළ නීතිඥ මොහම්මඩ් ෆාහිම් මහතා

NEWSNOW | - බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් ඩි මොන්ට්ෆෝට් විශ්වවිද්‍යාලයේ තම ආචාර්ය උපාධිය වෙනුවෙන් “ශ්‍රී ලංකාවේ පුනරාවර්තන අපරාධ සහ පුනරුත්ථාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා අත්හිටවූ දඬුවම් වල...

නීතිවිරෝධී ලෙස මෝරුන් ඇල්ලූ ධීවරයින් හය දෙනෙකු වෙන්නප්පුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස අල්ලා ගත් මෝර මසුන් කිලෝග්‍රෑම් 850 කට අධික ප්‍රමාණයක් සමඟ ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වෙන්නප්පුව, වැල්ලමන්කර ධීවර වරායේ අද (06)...

නීති විරෝධී මත්පැන් පානය නිසා පුද්ගලයින් පස්දෙනෙකු සැකකටයුතු ලෙස මිය යයි.

NEWSNOW | - වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු අද (06) පෙරවරුවේ සැකකටයුතු ලෙස මියගොස් තිබූ අතර තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය...

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ මධ්‍යම කමිටු රැස්වීමක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන ගැටළු විසඳීම සඳහා ඇති කරගත් ලිඛිත ගිවිසුම්වලට ගරු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන්, ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා බදාදා...

මේ වසර සදහා පළමුවරට පාර්ලිමේන්තු සභාවාර ඇරඹේ.

2026 වසර සදහා පළමුවරට පාර්ලිමේන්තු සභාවාරය අද (06) ආරම්භ කෙරුණි. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. අද(06) දින ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 පමණ තද වැසි

NEWSNOW | - දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව...

අද මැදියම් රැයේ සිට ඉන්ධන නව මිල ගණන් මෙසේයි.

ජනවාරි මාසයට අදාළව ඉන්ධන සිල්ලර මිල ගණන්  සංශෝධනය කර ඇති බව සිපෙට්කෝ ආයතනය පවසයි. ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල...

Latest news

ගුවන් යානයක තටුවක නැගී අහසේ සැරිසැරූ 97 හැවිරිදි මිත්තණිය ලෝක වාර්තාවක් අලුත් කරයි

වයස අවුරුදු 87 සිට මේ දක්වා හය වතාවක් (6) පියාසර කරන ගුවන් යානයක තටුවක් මත නැගී (Wing walking) අහසේ...

මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ඉල්ලීමක්.

මාතර සිට පොතුවිල් දක්වා සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු කලාපවල ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින...

ඩෙංගු මරණ ගණන 64ක් දක්වා ඉහළට

මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවත් උග්‍ර අතට හැරෙමින් මරණ සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ...