දේශීය පුවත්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මිය යාම ගැන මානව හිමිකම් සංවිධාන පරීක්ෂණයක් ඉල්ලයි

NEWSNOW | - අද පස්වරුවේ දිවනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විටින් විට මාර්'ග වසා තැබෙන...

තමන් උලමා සභාවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

NEWSNOW | -  කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී ඊශ්‍රායලයට එරෙහි ස්ටිකරයක් ඇලවූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තරුණයා සම්බන්ධයෙන් තමන් කිසිවිටෙකත් උලමා සභාව සමඟ සාකච්ඡා නොකළ බව...

බෝතල්කළ පානීය ජලයටත් උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක්

NEWSNOW | - බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ.මේ අනුව, මි.ලී. 500 ජල බෝතලයක් - රු. 70 ලීටර...

ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අධිකරණයෙන් නියෝග

NEWSNOW | - ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04)...

අද පස්වරුවේ මි.මි. 100 ඉක්මවමින් වැසි

NEWSNOW| -  අද (4) දිනයේ පස්වරුවේ දිවයිනේ බොහෝ  ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර,...

හික්කඩුවේ වෙඩි තැබීමක්. අයෙක් මරුට

NEWSNOW| -  අද (3) රාත්‍රියේ හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැළක  සිදුකළ වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අදාළ වෙළෙඳසැළේ හිමිකරු බව වාර්තා වේ. රාත්‍රී 7ට...

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව රජයට නිර්’දේශ ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක්

NEWSNOW | - එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්'දේශ...

මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට රුපියල් මිලියන 15 ක මූල්‍ය ආධාර

NEWSNOW | -  මියන්මාරයේ ඇතිවූ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු-අස්ගිරි විහාරස්ථාන රුපියල් මිලියන 15 ක...

Latest news

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද

NEWSNOW | - අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (14) පස්වරවේ සිදුකිරීමට නියමිතව තිබේ. ඒ අද පස්වරු 6ට ය. පාර්ලිමේන්තු...

පස්වරුවේ වැසි බර කාලගුණයක්

NEWSNOW| -   දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ  හේතුවෙන් උතුරු...

උතුරු සහ නැගෙනහිර පළාත්වලට තද වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි. මේ හේතුවෙන් ඉදිරි පැය 36ක...