විදෙස් පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා කථානායක හමුවෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති Khaled Nasser AlAmeri මහතා කථානායක ආචාර්'ය අසෝක රන්වල මහතා ඊයේ (09) පාර්'ලිමේන්තුවේදී හමුවිය....

සෞඛ්‍ය – ජනමාධ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇත. මීට...

2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා පූර්’ව සාකච්ඡා ඇරඹේ

NEWSNOW | - 2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්'ව සාකච්ඡා අද(10) ආරම්භ කෙරුණි ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ...

2024 සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අදින් අවසන්

NEWSNOW | - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්'මේන්තුව දැනුම් දෙයි. මේ අනුව...

දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

NEWSNOW | -  දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය...

ආනයනික සහල් මේ සතියේ සිට දිවයිනට

NEWSNOW | - ආනයනික සහල් මේ සතියේ සිට දිවයිනට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සහල් ආනයනය කිරීමට රජය...

සිරියාවේ දේශපාලන පෙරළියෙන් පසු – සංවේදී හමුවීම් සමාජ මාධ්‍ය කළඹයි

NEWSNOW | - සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ 24 වසරක කුරිරු පාලනය අවසන් වීමෙන් පසු සමාජ මාධ්‍ය හරහා එන පුවත් හද කම්පා කරවයි. එරට සටන්කාමීන්...

ජනතාව පිඩාවට පත්කරමින් කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්’ග

NEWSNOW | - රජයේ දැනුම්දීම් නොසලකා හරිමින් ජනතාව පිඩාවට පත්කරමින් කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්' ගැනීමටත් ඔවුන්ගේ සහල් මෝල් රජයට පවරා...

Latest news

ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (16) ජාතිය අමතමින්, 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ඔහු කලක පටන් නඟන චෝදනා යළිත් මතු...

සබන් නිෂ්පාදන සඳහා නව ලේබල් කිරීමේ නීති CAA විසින් අනිවාර්ය කරයි.

ශ්‍රී ලංකාවේ අලෙවි කරන සබන් නිෂ්පාදන රැසක් සඳහා අනිවාර්ය ලේබල් කිරීමේ අවශ්‍යතා හඳුන්වා දෙමින් පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විශේෂ...

අස්වැසුම මුදල් කොල්ලකන දුරකථන වංචාවක්. වහාම පොලිසියට පැමිණිලි කරන්නැයි ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාසහගත ලෙස ලබාගැනීමේ ජාවාරමක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි....