විදෙස් පුවත්

බේරුට් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසාන්නයට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාර

NEWSNOW | - ලෙබනනයේ බේරුට් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට ඊශ්‍රායලය අද (04) අලුයම ප්‍රහාරයක් දියත් කර ඇත. ඉන් සිදුවූ බලපෑම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්'තා...

නායක නස්රල්ලාහ් ඝාතණයෙන් පසු හිස්බුල්ලා සංවිධානයේ අනාගතය

NEWSNOW | -  ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරුට් අගනගරයේ දක්‍ෂිණ අන්තයට ගත වුනු සැපැත්ම්බර් සිකුරාදා (27) සිදු කරන ලද ගුවන් ප්‍රහාර මාලාවකනි හිස්බුල්ලා නායක හසන්...

නේපාලයේ කත්මණ්ඩු වලට බලපෑ ගංවතුරෙන් මියගිය ගණන 190 ඉක්මවයි

NEWSNOW | - නේපාලයේ සති අන්තයේ පැවති අධික වර්'ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 193 දක්වා ඉහළ ගොස් ඇත. විපතට පත්වූවන්...

ඉන්දිය රජය මුස්ලිම් ජනතාවගේ නිවාස පොළවට සමතලා කිරීම සාධාරණද?

NEWSNOW| -  ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල වාසය කරන මුස්ලිම්වරුන්ට සිදු කරන හිරිහැර සහ අසාධාරණකම් සීමාව ඉක්මවා යමින් තිබේ. විශේෂයෙන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය සුළුතර මුස්ලිම් ප්‍රජාවට සිදුවන...

ඉරානය තුළ දින පහක ශෝක කාලයක්

NEWSNOW | - හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින්...

හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය යයි

NEWSNOW| - හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසයි. බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් නායකයා මියගොස් ඇති...

ඊශ්‍රායල් ප්‍රහාර වලින් හිස්බුල්ලා ඩ්‍රෝන් බළකායේ ප්‍රධානියා මරුට

NEWSNOW | - ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊයේ(26) එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 92ක් මියගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. මියගිය පිරිස අතර...

බ්‍රිතාන්‍ය අගමැති ගාසා තීරයට ක්ෂණික, පූර්’ණ’ සටන් විරාමයක් ඉල්ලයි

NEWSNOW | -  බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්'මර් බදාදා ප්‍රකාශ කළේ සිවිල් දුක් වේදනා “විශ්වාසයෙන් ඔබ්බට” පවතින ගාසා තීරයේ “ක්ෂණික, සහ පූර්'ණ ” සටන් විරාමයක්...

Latest news

ඉන්දුනීසියාවේ අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය තහනමක්

ඉන්දුනීසියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍යට පිවිසීම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබේ. මාර්තු මස 28...

සාම සාකච්ඡා ගැන ඉරාන ජනාධිපතිගේ අදහස

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සාම සාකච්ඡා සහ මැදිහත්වීම් පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ සාම සාකච්ඡා හෝ...

තෙල් මිල ගැන කටාර් බලශක්ති ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

මධ්‍යම පෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ...