දේශීය පුවත්

අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

NEWSNOW | -  අද (05) දිනයේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව...

උසස් පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක්

NEWSNOW| -  2024 (2025) අ.පො.ස සා/පෙළ විභාගය සඳහා අයදුම්පත් හෙට (05) සිට මාර්ගගතව භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂක සිසුන්ට දැනුම් දෙයි. නිවේදනයක් නිකුත්කරමින් විභාග...

හජ් වන්දනාවේ යන්න ගම්බද වත්කමක් නැති ඉස්ලාම් බැතිමතුන්ටත් අවස්ථාව දෙන්න – ආගමික කටයුතු ඇමති කියයි

NEWSNOW | - හජ් වන්දනාකරුවන්ට හිමිවන හජ් කෝටාව ආයතන 88කට ලබාදීම වෙනුවෙන් අද(04) ආගමික කටයුතු අමාත්‍යංශයේ වැඩසටහනක් පැවැත් වුණි. එම අවස්ථාවට ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස...

ලාෆ් ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ

NEWSNOW | - මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලි‍ට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ...

ඩග්ලස් දේවානන්ද ජනපතිට සහය දෙන්න සූදානම්

NEWSNOW | - පාර්'ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කරයි. ජනාධිපති...

ශ්‍රී ලංකාවේ සංවර්’ධනයට සහ සමාජ සුබසාධනයට තුර්’කි TİKA සංවිධානය ලබාදුන් දායකත්වය

NEWSNOW | -  දැනට ලොව පුරා රටවල් 170 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන තුර්'කියේ සහයෝගතා සහ සම්බන්ධීකරණ නියෝජිතායතනය හෙවත් TİKA පිහිටුවන කරන ල්දදේ 1992...

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා වැඩ අරඹයි

NEWSNOW | - ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා කටුනායක පිහිටි ප්‍රධාන කාර්'යාලය වෙත පැමිණ අද (04) වැඩ...

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

NEWSNOW | - නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ...

Latest news

ප්‍රකට ඉස්ලාමීය අධ්‍යයන විද්වත් මහාචාර්ය ජෝන් එල්. එස්පොසිටෝ අභාවප්‍රාප්ත වෙයි.

ලෝක ප්‍රකට ඉස්ලාමීය අධ්‍යයන විද්වත් මහාචාර්ය ජෝන් එල්. එස්පොසිටෝ අභාවප්‍රාප්ත වී තිබේ. වොෂින්ටන්: ඉස්ලාම් දහම, මුස්ලිම් සමාජය සහ මුස්ලිම්-බටහිර සබඳතා...

“ශ්‍රී ලංකාවේ අන්ධභාවය තුරන් කිරීම වෙනුවෙන් තානාපති අල්කහ්තානි මහතාගේ කැපවීම හා ආදර්ශය ඉහළයි.” සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් සටහනක්!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සෞදි අරාබියේ තානාපති, කාලිඩ් හමූද් අල්කහ්තානි මහතා අති සාර්ථක ලෙස සිය ධුර කාලය අවසන්...

5 වන BIMSTEC ජාතික ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සමුළුවේදී කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ආරක්‍ෂක ලේකම් අවධාරණය කරයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී  ඊයේ (ජූලි 16) පැවැත්වුණු 5 වන BIMSTEC ජාතික ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සමුළුව අමතමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස්...