දේශීය පුවත්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු වීම සහ තද සුළං ඇතිවීම කෙරෙහි අවධානය යොමු කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය...

මිලියන 20 ක මංකොල්ලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා සහ තවත් සැකකරුවන් පස් දෙනෙකුට ඇප

රුපියල් මිලියන 20 ක මංකොල්ලයක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා සහ තවත් සැකකරුවන් පස් දෙනෙකුට ඇප ලබා දී ඇත චීන ජාතිකයෙකුගෙන් රුපියල් මිලියන...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

හෙට (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...

ශ්‍රී ලංකාව තුළ එල් නිනෝ තත්ත්වය පිළිබඳ නවතම තත්ත්වය

මෙරට තුළ මේ වන විට 'එල් නිනෝ' කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පෙන්වා...

නීතිය ඉදිරියේ හැමෝම සමානද? ලක්ෂ ගණනක හිඟ මුදල් තිබූ විට විදුලිය විසන්ධි කළේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

2019 දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යයේදී රුපියල් මිලියන 2.68 ක විදුලි බිලක් නොගෙවීම සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් දෙසැම්බර් 4...

ඩෙංගු රෝගීන් වෙනුවෙන් බොරැල්ල ආයුර්වේද රෝහලෙන් විශේෂ සායනයක්

වත්මන් ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත සායනයක් ලබන ජූලි 31වන සිකුරාදා දින සිට බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ආරම්භ...

වීරවිලදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී 19කට තුවාලයි

මාතර - තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල...

සීමා නිර්ණ කොමිසමට නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් පත් කෙරේ.

සීමා නිර්ණය කොමිසමේ නව සභාපතිවරයා ලෙස එම්. කේ. සමන් ශ්‍රී රත්නායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලදී. ‎එම්. බී. රෝහණ පුෂ්පකුමාර...

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීම...

මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවලට අනුව, ජනවාරි මස 01 වැනිදා සිට ජුලි 26 වැනිදා දක්වා ගතවූ කාලය...

නිරිතදිග ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 13 දක්වා ඉහළට

නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ. රික්ටර් මාපකයේ...