දේශීය පුවත්

ELEVATE චිත්‍රපට ප්‍රදර්’ශනය – රුහුණු විශ්ව විද්‍යාලයේ SRHR දැනුවත්භාවය වැඩිදියුණු කිරීම

NEWSNOW | - ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් (SRHR) පිළිබඳව උපාධි අපේක්ෂකයින් දැනුවත් කිරීමේ මූලික ප්‍රවේශයක් වන්නේ අන්‍යෝන්‍ය අගය කිරීමේ වැදගත්කම දැනුවත් කිරීමය. එපමණක්...

ව තානාපතිවරුන් 7 දෙනෙකුගේ අක්තපත්‍ර ජනාධිපතිතුමාට පිළිගැන්වේ

NEWSNOW | - ශ්‍රී ලංකාවට අලුතින් පත් කරන ලද තානාපතිවරු හත් දෙනෙක් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

ශ්‍රී ලංකා – පලස්තීන පාර්’ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය ආචාර්’ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා තේරී පත්වෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන දේශපාලනික පරිවර්'තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු...

අම්පාර මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කන්ජි සතිය

NEWSNOW | -  දෙමළ ජාතික ජනතා පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායක දුෂානන්දන්ගේ නායකත්වයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ තිරුකෝයිල් ප්‍රදේශයේ ඊයේ(14) මුල්ලිවයික්කාල් කංජි බෙදා හරින ලදී. මුල්ලිවයික්කාල් කන්ජි යනු 2009...

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

NEWSNOW | - පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු මෙම සතිය වන විට ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම සියලුම පක්ෂ...

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 38 දෙනෙකු නීතියේ රැහැනට

NEWSNOW| - නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 38 දෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඒ...

අද කාලගුණ තත්ත්වය

NEWSNOW| -  අද(15) දිනයේ දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

විදේශ විනිමය සංචිතය පහළ වැටීම හා ඉන් ඇතිවන බලපෑම

NEWSNOW | -  ඩොලර් මිලියන 6,531 ක් ලෙසින් 2025 මර්තු මස සටහන් වු ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ විනිමය සංචිතය 2025 අප්‍රේල් වන විට...

Latest news

2025 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2025 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, විශ්වවිද්‍යාලයන්හි විවිධ අධ්‍යයන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර...

ඉරානයට එරෙහිව නැවතත් ප්‍රහාර එල්ල කිරීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානය සමඟ නැවත සාකච්ඡා ආරම්භ කිරීම සඳහා එරට රජයට බලපෑම් කිරීමේ අරමුණින්, ඉරානය ඉලක්ක කර ගනිමින් නැවතත් ප්‍රබල ප්‍රහාර...

බාහිර ආයෝජන සැලැස්ම අත්හැරීමට FIFA තීරණය කරයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) බාහිර ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ නව පුද්ගලික ආයෝජන සැලැස්ම ඉදිරියට නොගෙන...