දේශීය පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳවියෙක් මියයයි. මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළට.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් තුවාල ලබා, රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මරණයත් සමඟ,මීගමුව බන්ධනාගාර...

විපක්ෂයේ මන්ත්‍රීවරු හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි.

ඊයේ(06) දිනයේ මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත ලිපියක්...

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කිරීමට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා...

අදත් දිවයිනට වැසි සහ තරමක තද සුළං

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම පුරෝකථනයන්ට අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත තත්ත්වයක්ද, තවත් ප්‍රදේශ කිහිපයකට තද සුළං තත්ත්වයක්ද අපේක්ෂා කෙරේ. ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්,...

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කෙරේ.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි...

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (පාලන) අත්අඩංගුවට.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (පාලන) අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම සැකකරු කොළඹ වංචා විමර්ශන...

සත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි.

සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම තහනම් කරමින් මින් පෙර පනවා තිබූ නීතිමය බාධා ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර...

මීගමුව බන්ධනාගාර ඛේදවාචකයට සජිත් ප්‍රේමදාස රජයට දොස් පවරයි. ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටී

මීගමුව බන්ධනාගාරයේ මාරාන්තික ප්‍රචණ්ඩත්වයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයට දොස් පවරා ඇත. මේ වන විට අවම වශයෙන් ජීවිත 25 ක් අහිමි වී ඇති සිද්ධියට...

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...