දේශීය පුවත්

පාසල් විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ ගුරුවරයාගේ වැඩ තහනම්

NEWSNOW | - උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් එම පාසල්වල ගුරුවරයාගේ වැඩ තහනම් කර...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්’ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

NEWSNOW | -  හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්'ධන මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්'ග පවසයි. මිය යන විට ඔහු 70 වැනි වියේ පසුවිය. මහනුවර මහ...

රජය ගත් තීරණයකට පාර්’ලිමේන්තු නිළධාරීන්ගේ දැඩි විරෝධය

NEWSNOW| - පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් නිලධාරීන් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. මෙම යෝජනාවට පාර්ලිමේන්තු කාර්'ය මණ්ඩල වලින් දැඩි විරෝධයක්...

හිටපු වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ බී.එම්. අශෝක ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි

NEWSNOW| - හිටපු වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ බී.එම්. අශෝක ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 09 වන බ්‍රහස්පතින්දා ආණමඩුවේදී සිදු කෙරේ.

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සඳහා විද්‍යුත් සේවාවෙන් සහතික නිකුත් කෙරේ

NEWSNOW| -   ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වී විදේශගතව සිටින ජනතාවට රජය සතුටුදායක නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව සංක්‍රමණිකයන්ට තමන් ජීවත් වන රටවල තානාපති කාර්'යාලවලින් උප්පැන්න...

ධර්’ම ශක්ති සංවිධානය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්’තමේන්තුවේ අධ්‍යක්ෂ අතර සුහද හමුවක්

NEWSNOW| -  මෑතකදී අමරපුර මහා නිකායේ මහානායක ධූරයෙන් පිදුම් ලැබූ මෙරට සාමය සහ සංහිඳියා ඇති කිරීම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකරන ධර්'ම ශක්ති සංවිධානයේ සභාපති,...

පිනකල් ශ්‍රී ලංකා 2024 සම්මාන උළෙලේදී මාධ්‍යවේදී ටී.කේ.ජී.කපිල මහතා සම්මාන ලබයි

NEWSNOW | - පිනකල් ශ්‍රී ලංකා - 2024 සම්මාන උළෙල ඊයේ(06) රාත්‍රී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත් වුණි. එහිදී ශ්‍රී ලංකාවේ හොදම ප්‍රාදේශීය...

මියන්මාර සරණාගතයින් ආපසු යවන්න එපා – මීගමුවේ පුරවැසියන්ගෙන් ඉල්ලීමක් !

NEWSNOW | - මියන්මාර හමුදා පාලකයන්ගේ අඛණ්ඩ මර්දනය හමුවේ ඉන් මිදී දෙසැම්බර් 19 වැනිදා මුලතිව් වෙරළ තීරයෙන් මුදාගත් ළමුන් 40කට වැඩි පිරිසක් ඇතුළු රොහින්ග්‍යා සරණාගතයින්...

Latest news

විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වේ

විදේශ ආපදා සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා...

 ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොරියානු පොප් සංගීත ප්‍රසංගයක්

NEWSNOW| -  ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොරියානු පොප් සංගීත ප්‍රසංගයක් ( Korean Pop Music ) පැවැත්වීම සදහා දකුණු...

සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අද සිට අවස්ථාව

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවට අද(05) සිට දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව හිමි...