TOPදේශීය පුවත් කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලටම අධි චෝදනා ගොනු කෙරේ By Editor ලංකා - June 26, 2025 0 17 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. ඒ චෝදනා 43ක් යටතේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය.