TOPදේශීය පුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ By Editor ලංකා - June 26, 2025 0 10 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු අද(26) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.