දේශීය පුවත්

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙන් ජනාධිපති ලේකම්වරයා වෙත සංදේශයක්

NEWSNOW | - අද(03) පෙරවරුවේ ඛනිජ තෙල් බෙදුම්කරුවන් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සංදේශයක් භාරදී තිබේ. ඒ ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්'බුදය පිළිබදවය. මීට පෙර...

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කරයි

NEWSNOW | - පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ. මැතිවරණ කොමිසම නිවේදනය කළේ 2025 මාර්'තු මස 17 වන දින...

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය ඇරඹේ

NEWSNOW| -   කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අද යි (03). පසුගිය පෙබරවාරි මස 27...

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

NEWSNOW| -   අද(03) දිනයේ දිවයිනේ නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන...

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන සඳහා සහාය දෙන ලෙස NSC ඉල්ලීමක් කරයි

NEWSNOW| -    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, කිරි ගොවිතැන, ධීවර සහ නිවාස ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවේ සෘජු ආයෝජන සිදු කිරීමට සහ දිරිමත් කරන ලෙස සෞදි...

නැගෙනහිර – මුස්ලිම් ජනතාව තුළ අන්තවාදී මතවාදයන් ප්‍රචලිත කිරීමේ උත්සාහයක්

NEWSNOW| - නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව තුළ අන්තවාදී මතවාදයන් ප්‍රචලිත කිරීමේ උත්සාහයන් පිළිබඳ බුද්ධි අංශ වාර්තා රජයට ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද...

අදත් පස්වරුවේ වැසි සහිත කාලගුණයක්

NEWSNOW| -  දිවයිනේ නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද(02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...

ශුද්ධ වූ රාමසාන් සැමරුම වෙනුවෙන් සෞදි තානාපතිවරයාගේ සුබපැතුම

NEWSNOW| -  ආශීර්වාද ලත් රාමසාන් මාසය උදාවන අවස්ථාවේදී, යහපත් ක්‍රියාවන් ප්‍රගුණ කරන, වැරදි වලට සමාව දෙන සහ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය හෙළිදරව් කිරීමේ මහත්...

Latest news

සාම ගිවිසුමක් සඳහා ඊශ්‍රායල සහ ලෙබනන ගැටුම් වලට 10ක සටන් විරාමයක්.

ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වී තිබේ. එය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා...

2026 පළමු ශ්‍රේණියේ 2 සහ 3 වාර සඳහා වන වැඩපොත් බෙදා හැරීම ඇරඹෙයි

2026 වර්ෂයේ 1 ශ්‍රේණියට අදාළ දෙවන සහ තුන්වන පාසල් වාරයන්හි ක්‍රියාකාරකම් ඇතුළත් වැඩපොත් බෙදා හැරීමේ කටයුතු මේ වන විට...

“සාමය සඳහා පා ගමන” වන්දනා වැඩසටහන අප්‍රේල් 21 ඇරඹේ

ලෝක ප්‍රසිද්ධ "සාමය සඳහා පා ගමන" වන්දනා වැඩසටහන 2026 අප්‍රේල් 21 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය...