දේශීය පුවත්

මඩකලපුව මාර්’ගයේ දුම්රිය ධාවනය ඇණ හිටී

NEWSNOW | - අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්'ණයෙන්ම ඇණහිට ඇතැයි දුම්රිය...

මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් දුම්රියේ ගැටී අලි දෙදෙනකු මිය

NEWSNOW | - අද අලුයම 4ට පමණ මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් දුම්රියේ ගැටී අලි දෙදෙනකු මිය ගොස් දුම්රිය ද පීලි පැන තිබේ. මෙලෙස පීලි පැන...

ප්‍රදේශ කිහිපයකට අද වැසි තත්ත්වයක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද(18) දිනයේ සිහින් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු පළාතේ වැසි වාර කිහිපයක්...

මැතිවරණ අපේක්ෂකයින්ට පැෆරල් සංවිධානයෙන් දැනුම් දීමක්

NEWSNOW| - මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාමට වෙනමම පුද්ගලයෙකු තබා ගැනීමට සුදුසු බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක...

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කොන්ත්‍රාත්තු ග්‍රාමීය ජනතාවටම

NEWSNOW| -  මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එසේම...

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

NEWSNOW| -   අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ අද(17) දිනට යෙදී ඇති පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම වප්...

අද කාලගුණ තත්ත්වය

NEWSNOW| - අද(17) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය...

විශ්‍රාම වැටුපට එක් කළ මාසික අන්තර් කාලීන දීමනාව අද සිට ගිණුම් වලට

NEWSNOW| - රජය විසින් සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදාහැරීමට කටයුතු කරන බව විශ්‍රාම...

Latest news

රට මුහුණදුන් විදේශ විනිමය අර්බුදය හමුවේ රජයට පරිත්‍යාගයක් ලබා දුන් දානපතියන්ද රටේ සිටි බව මතකද?

NEWSNOW| -  1974 දී අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජය දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන්නේය. ඒ වන විට ඇමෙරිකානු...

පලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙකු රටට ඇතුල්වීමට උත්සහ කිරීමේදී හඳුනා ගනී.

NEWSNOW| -   පලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙකු , අද (08) කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට ඇතුළුවීමට තැත්...

ගාසා නගර අත්පත් කර ගැනීමේ මෙම තීරණයට විරුද්ධව රටවල් රැසක විරෝධතා

NEWSNOW | -  ගාසා නගර අත්පත් කර ගැනීමේ මෙම තීරණයට විරුද්ධව ඊශ්‍රායල ජාතිකයින් රැසක් සිය විරෝධය දක්වා ඇති අතර...