මනූෂ නානායක්කාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එයි

0
6

NEWSNOW | –  හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද(20) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

ඒ සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

අද (20) දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස මීට පෙර ඔහුට දැනුම්දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here