දේශීය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධුරයට එයාර් වයිස් මාර්’ෂල් ලසිත සුමනවීර පත්වෙයි

NEWSNOW | - එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරයි. මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ කීර්'තිමත් ආදි සිසුවෙකු වන...

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ දෙදෙනෙකු CID යට කැඳවයි

NEWSNOW | -  ලංකා ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ දෙදෙනෙකු අද(04) CID යට කැඳවා තිබේ. ඔවුන් එසේ CID යට කැඳවා ඇත්තේ, තෙල් ඇණවුම් කිරීමෙන් වැළකී සිටීම...

අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යාවශ්‍ය ආහාර සපයන බවට රජයෙන් සහතිකයක්

NEWSNOW | - ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්'ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්'ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ,...

අද සිට වැසි තත්ත්වය අඩුවන ලකුණු

NEWSNOW| -  අද (04) දිනයේ සිට දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක්  බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ...

තෙල් බෙදුම්කරුවන්ට සංගමයෙන් දැනුම් දීමක්

NEWSNOW| - හැකි ඉක්මනින් නැවතත් ඛනිජ තෙල් ඇනවුම් ලබා ගන්නා ලෙස සියලුම තෙල් බෙදුම්කරුවන්ට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා දැනුම් දීමක්...

වන අලි දුම්රියවල ගැටීම හානිය අවම කිරීමට වැඩපිළිවෙලක් ඉල්ලා අධිකරණයට පෙත්සමක්

NEWSNOW | - වන අලි දුම්රියවල ගැටීම අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්'ග නොගැනීම තුළින්...

ඉදිරි වසර 03 සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම්

NEWSNOW | - ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ...

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙන් ජනාධිපති ලේකම්වරයා වෙත සංදේශයක්

NEWSNOW | - අද(03) පෙරවරුවේ ඛනිජ තෙල් බෙදුම්කරුවන් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සංදේශයක් භාරදී තිබේ. ඒ ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්'බුදය පිළිබදවය. මීට පෙර...

Latest news

විදෙස් ශ්‍රමිකයන් මෙරටට එවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යයි.

2026 ජනවාරි මාසයේදී විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවූ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 751.1 ක් වූ අතර එය 2025 ජනවාරි...

ලාෆ් ගෑස් මිල ඉහළට.

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස්...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත විවාද කර සම්මත කිරීමට දින දෙයි.

NEWSNOW | -  පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත පෙබරවාරි 17 වන දින විවාද කර සම්මත කිරීමට නියමිතය ඒ...