දේශීය පුවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට රැගෙන එයි By Lakmini Nadeesha - September 3, 2025 0 57 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට රැගෙන ආ බව වාර්තා වේ. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව ප්‍රකාශ ලබා දීම සඳහාය.