දේශීය පුවත්

ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,600ක් සමඟ බවුසරයක් පෙරලෙයි

NEWSNOW | -  පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් අද (14) පස්වරුවේ මාර්ගය හරහා පෙරළී අනතුරක් සිදුව තිබේ. මේ හේතුවෙන් තලවකැලේ - නුවරඑලිය මාර්ගයේ ගමනාගමන කටයුතු...

පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය

NEWSNOW | -   විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දීය. පදනම්...

පළාත් පාලන ආයතනවල නිල කාලය ජුනි 02 වනදා ඇරඹේ

NEWSNOW | - මෑතකදී පැවති 2025 පළාත් පාලන මැතිවරණයේදී සාමාජිකයින් තේරී පත් වූ පළාත් පාලන ආයතනවල නිල කාලය 2025 ජුනි 02 වන දින ආරම්භ...

අර්’චුනා මන්ත්‍රීවරයාගේ ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බැලීම ජුනි 26

NEWSNOW | - පාර්'ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්'චුනාගේ පාර්'ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි...

කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්වූ ශ්‍රී ලාංකිකයා – ගැරී ආනන්දස්වංගරී

NEWSNOW | -  අගමැති මාර්'ක් කාර්'නිගේ නවතම කැබිනට් සංශෝධනයේදී කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස දෙමළ - කැනේඩියානු පාර්'ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී පත්...

කොළඹ අගරදගුරුතුමා අලුතින් තේරී පත් වූ පාප් වහන්සේ හමුවෙයි

NEWSNOW| - කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් රෝමානු කතෝලික පල්ලියේ අලුතින් පත් කරන ලද නායක XIV වන ලියෝ පාප් වහන්සේ හමුවී තිබේ. කොළඹ අගරදගුරු...

“අපගේ මාතෘ භූමියේ සාමය හා සහජීවනය ගොඩ නංවමු” – අක්කරයිපත්තුවේදී ඓතිහාසික වැඩසටහනක්

NEWSNOW| - නැගෙනහිර පලාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ ඉල්ලීම පරිදි නිදා පදනමේ ජංගම සහජීවන ව්‍යාපෘතිය යටතේ, 2025 අප්‍රේල් 27 වන දින අක්කරයිපත්තුව මහ...

කොට්ඨාශ 95ක විශේෂ ඩෙංගු මර්දන සතියක්

NEWSNOW| -  ලබන 19 වැනිදා. කොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශය...

Latest news

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන සිද්ධියේ 12 දෙනෙකුට මරණ දඬුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකුට ගම්පහ...

හෙට පැවැත්වෙන බංග්ලාදේශයේ මහ මැතිවරණය වෙනුවෙන් ආරක්ෂාව තර කරයි.

බංග්ලාදේශයේ මහ මැතිවරණය හෙට (12) පැවැත්වීමට නියමිතව ඇති බැවින්, ඩකා අගනුවර කම්කරුවන් දහස් ගණනක් දුම්රිය ස්ථාන සහ බස් නැවතුම්...

ජනාධිපතිවරයා වතු සේවකයින් හමුවෙයි.

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී අවට වතුයායන්හි වතු සේවකයින්...