ජාතික රණවිරු සැමරුම් දින උත්සවය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
අග්‍රාමාත්‍ය හරිනි එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සංසදය ඇමතීමට නියමිතය.
රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 5,289 දෙනෙකුට උසස්වීම්.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ලන්ඩන් බලා පිටත් වෙයි.
අද දිනයේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් මෙරට නිදහස් කරගත් ඓතිහාසික විජයග්රහණයට අදට වසර 17යි!
දුල් හිජ්ජහ් මාසයේ නව සඳ දිස් නොවූ බව මහ පල්ලිය කියයි.
ආපදා හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 5,000 ඉක්මවයි.